Saturday, July 11, 2015
Internet එකෙන් බඩු ගමුද ? (part -2)
Internet එකෙන් බඩු ගන්න ඕන කරන Visa/ Master card ගැන එදා කතා කලා මතක ඇතිනේ.. කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහිල්ලා කියවලා එන්නකෝ..
Internet එකෙන් බඩු ගමුද ? (part -1)
අද අපි යනවා ඕනෙම වෙබ් site එකකට අපිට බඩු ගන්න ඕනේ කරන,
මම නම් යන්නේ EBAY නෙවේ CHINA Wholesale වෙබ්අඩවිය කට
ලාබෙට බඩු ඕනේ නම් හොයන්න දක්ෂනම් මේ වෙබ් අඩවි වලින් ලාබෙට බඩුවක් :p හොයන එක අමාරු නෑ .
http://www.geekbuying.com/
http://www.aliexpress.com/
http://www.everbuying.com/
http://www.pandawill.com/
මම අද මේ article එක කරන්න බඩු ගන්නේ http://www.everbuying.com/ වෙබ් අඩවියෙන් , අපි බලමු මේකේ තියන බඩු වලින් ඕනේ දෙයක් අරගන්නේ කොහොමද කියල .
මුලින්ම ඔයාල මේ වෙබ් site එකට ගිහින් Register වෙන්න ඕනේ .
මෙන්න මේ කොටසේ තියන SIGN IN or REGISTER කියන කොටස උද CLICK කරලා Register වෙන්න
Register වෙලා තමුන්ගේ විස්තර පිරෙව්වට පස්සේ , අපි යමු ඊළඟ කොටසට .
ගන්න ඕනේ දේ තොර ගන්න .
ඔන්න මම තොර ගත්ත TAB එකක් .ලංකාවේ මේක 12 ක් 13ක් වත් වෙනවා .
මෙතන වෙන්නේ 7249.54 ක් වගේ පට්ට ලාබයි නේ ඉතින ගත්ත .
මේ ක අපි ගන්න නම් ADD to Cart කියන බුට්ටෝන් එක ච්ලිච්ක් කරන්න ඕනේ .
එක ච්ලිච්ක් කලට පස්සේ අපිව අපි ගන්න ඕනේ තැනට අරගෙන යනවා
මෙතනින් අපි Proceed to Ckeckout click කරනවා දැනටමත් PAYPAL තියනවනම් පල්ලෙහා click කරනවා .
ඊට පස්සේ .
අපි details පිරවපු විදියට අපේ Address එක එහෙම fill වෙලා තියනවා .
අපි මෙතැනදී FreeShipping මෙතොඩ් එක select කරනවා .
අපි මෙතැනදී FLAT RATE Shipping තොර ගන්නවා (එකට සල්ලි යන්නේ නෙහැ :p ).
Shipping insurance tick එක tick off කරන්න .
දැන් පල්ලෙහා තියන place your order කියන button එක click කරන්න .
දැන් ඔයාලගේ ඔර්දෙර් එක ච්රෙඅටේ වෙලා . ටික වෙලාවක් ගියහම ඔයාලව අරගෙන යාවි ඔයාලගේ BANK එකේ PAGEඑකට හරි PAYPAL PAGE එකට හරි .
පල්ලෙහා තියනව වගේ Paypal Pay කරනවානම් හොන්දයි.
එතන ඔයාලගේ paypal Email Address එකී password එක ගහල ලොග් වෙලා
Pay Now කියන Button එක Click කරන්න එච්චරි .
ඊට පස්සේ සති 2ක් 3කින් ලියුම් බෙදන් පියුම් ඇති බඩු ගෙදරටම එනව් :D.
How to Add a Debit card to pay pal account ?
Log in to the pay pal account first.
then go to the PROFILE tab
Under that tab there is Add/Edit Credit card >>>
Select that and enter your Credit or
Debit card details to the opened Form and save it and submit it.
Within a day you will be able to purchase good from Paypal accepted WEBSITES
Subscribe to:
Posts (Atom)